SECTION · CRIME

අපරාධ

අපරාධ, පොලිස් විමර්ශන සහ අධිකරණ පුවත්.

නිවසක මත්ද්‍රව්‍ය වැටළීමක් අතරතුර පොලිසිය සිදුකළ විස්කි සොරකමක් ගැන පැමිණිලි
ප්‍රධාන
අපරාධ

මත්ද්‍රව්‍ය වැටලීමකට ඇවිත් රන් මාලයයි විස්කියි අරන් ගියැයි පොලිසියට චෝදනා

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර රුපියල් ලක්ෂ 24ක් වටිනා රන් මාලයක්, මුදල් සහ විස්කි බෝතල් සොරකම් කළ බවට බදුල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් පිරිසකට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න

සියලු අපරාධ පුවත්

පුවත් 2 · පිටුව 1/1
අපරාධ

මිනීමරු රාජ්‍යයක් බිහිවෙයි: විමල් වීරවංශගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ නව නීති සම්පාදනයන් හරහා මෙරට අත්තනෝමතික සහ ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් බිහිවීමට ඉඩ ඇති බවයි.

මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න