SECTION · POLITICS

දේශපාලන

ශ්‍රී ලංකා දේශපාලනය, පාර්ලිමේන්තුව, රජය සහ මැතිවරණ පිළිබඳ නවතම පුවත්.

කුමාර ජයකොඩි -සුනිල් වටගලගේ දේපළ වලටත් අල්ලස් විමර්ශන
ප්‍රධාන
දේශපාලන

කුමාර ජයකොඩි සහ සුනිල් වටගලගේ දේපළ ගැන අල්ලස් කොමිසමෙන් පූර්ණ විමර්ශනයක්

හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ වත්මන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ දේපළ හා වත්කම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න

සියලු දේශපාලන පුවත්

පුවත් 4 · පිටුව 1/1
රජය

ප්‍රධාන රෝහල් 5කට අලුත් අධ්‍යක්ෂවරු පත් කෙරේ

රෝහල් පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින් ජනතාවට ගුණාත්මක සේවාවක් ලබා දීමේ අරමුණින් දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් පහක් සඳහා නව අධ්‍යක්ෂවරුන් පත් කර තිබේ.

මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න
රජය

බැංකු ගිණුම් අරින්නයි වාහන බලපත්‍ර ගන්නයි TIN නැතත් තාවකාලික සහනයක්

TIN අංකය මෙතෙක් ලබාගෙන නැති ජනතාවට නව බැංකු ගිණුම් විවෘත කිරීමට සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කරගැනීමට තාවකාලික සහනයක් දීමට රජය තීරණය කර ඇත.

මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න
රජය

ජාත්‍යන්තර සමුළුවකට රුපියල් මිලියන 104ක් දුන් කතාව ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

පෞද්ගලික මාධ්‍ය ආයතනයක් පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවකට රුපියල් මිලියන 104ක් ලබා දීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ ගැන රජය පැහැදිලි කිරීමක් කර තිබේ.

මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න