
නුවරඑළියේ අධික ශීතලෙන් බේරෙන්න කාමරේ බාබක්‍යු උදුනක් දල්වා නිදාගත් යුවළට අවාසනාවන්ත ඉරණමක්
නුවරඑළිය ප්‍රදේශයේ පවතින දැඩි ශීතලෙන් ආරක්ෂා වීමට කාමරය තුළ බාබක්‍යු උදුනක් දල්වාගෙන නින්දට ගිය යුවළක් විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නුවරඑළිය ප්‍රදේශයේ පවතින දැඩි ශීතලෙන් ආරක්ෂා වීමට කාමරය තුළ බාබක්‍යු උදුනක් දල්වාගෙන නින්දට ගිය යුවළක් විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම හේතුවෙන් 2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවෙන් පළ කළ ටික් ටොක් වීඩියෝ 430,357ක් ඉවත් කළ බව එම සමාගම පවසයි.
මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්නවීදි සුනඛ ගැටලුවට විද්‍යාත්මක විසඳුමක් ලෙස හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සුනඛයන්ට ක්ෂුද්‍ර චිප් බද්ධ කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්නමගී ගුවන් යානා ඉලක්ක කර ගනිමින් එල්ල වූ හදිසි බෝම්බ තර්ජන රැල්ලක් හේතුවෙන් යුරෝපයේ ගුවන් ගමන් රැසක් දැඩි නොසන්සුන්තාවකට හා බාධාවන්ට ලක්ව තිබේ.
මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්නQS Quacquarelli Symonds ආයතනය නිකුත් කළ 2027 ආසියානු විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල කිහිපයක ස්ථාන පහළ බැස තිබේ.
මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්නඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ 237 වසරක ඉතිහාසයේ ප්‍රථම කළුජාතික කථානායකවරයා ලෙස හකීම් ජෙෆ්රීස් පත්වීමට සූදානම් වන බව වාර්තා වේ.
මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්නමත්ද්රව්ය වැටලීමක් අතරතුර රුපියල් ලක්ෂ 24ක් වටිනා රන් මාලයක්, මුදල් සහ විස්කි බෝතල් සොරකම් කළ බවට බදුල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් පිරිසකට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්නජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ නව නීති සම්පාදනයන් හරහා මෙරට අත්තනෝමතික සහ ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් බිහිවීමට ඉඩ ඇති බවයි.
මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න