SECTION · LOCAL NEWS

දේශීය පුවත්

ශ්‍රී ලංකාව පුරා දේශීය පුවත්.

කැලණි සරසවි කාන්තා නේවාසිකාගාර කාමරයක ගින්නක්
ප්‍රධාන
දේශීය පුවත්

කැලණිය සරසවියේ කාන්තා නේවාසිකාගාරයක කාමරයක් ගින්නෙන් විනාශ වෙයි

කැලණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක අද (03) පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. කාමරය තුළ සිටි සිසුවියන්ගේ දේපළ සියල්ල ගින්නෙන් විනාශ වී ඇතත් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න

සියලු දේශීය පුවත් පුවත්

පුවත් 6 · පිටුව 1/1
දේශීය පුවත්

ධාවනය වෙමින් තිබූ රඹුක්කන දුම්රිය මතට එකවරම ගසක් කඩා වැටෙයි

අයහපත් කාලගුණයත් සමග ධාවනය වෙමින් තිබූ දුම්රියක් මතට ගසක් කඩා වැටීම නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා සිදුව තිබේ.

මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න
දේශීය පුවත්

නුවරඑළියේ අධික ශීතලෙන් බේරෙන්න කාමරේ බාබක්‍යු උදුනක් දල්වා නිදාගත් යුවළට අවාසනාවන්ත ඉරණමක්

නුවරඑළිය ප්‍රදේශයේ පවතින දැඩි ශීතලෙන් ආරක්ෂා වීමට කාමරය තුළ බාබක්‍යු උදුනක් දල්වාගෙන නින්දට ගිය යුවළක් විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න
දේශීය පුවත්

ශ්‍රී ලංකාවෙන් දැමූ ටික්ටොක් වීඩියෝ ලක්ෂ 4කට වැඩි ගණනක් අයින් කරලා

ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම හේතුවෙන් 2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවෙන් පළ කළ ටික් ටොක් වීඩියෝ 430,357ක් ඉවත් කළ බව එම සමාගම පවසයි.

මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න
දේශීය පුවත්

වීදි සුනඛයන්ට ක්ෂුද්‍ර චිප් බද්ධ කිරීම හෝමාගමෙන් ඇරඹෙයි

වීදි සුනඛ ගැටලුවට විද්‍යාත්මක විසඳුමක් ලෙස හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සුනඛයන්ට ක්ෂුද්‍ර චිප් බද්ධ කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න
දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල රැසක ශ්‍රේණිගත කිරීම් පහළට

QS Quacquarelli Symonds ආයතනය නිකුත් කළ 2027 ආසියානු විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල කිහිපයක ස්ථාන පහළ බැස තිබේ.

මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න