SECTION · POLITICS

දේශපාලන

ශ්‍රී ලංකා දේශපාලනය, පාර්ලිමේන්තුව, රජය සහ මැතිවරණ පිළිබඳ නවතම පුවත්.

සියලු දේශපාලන පුවත්

පුවත් 3 · පිටුව 1/1
රජය

ප්‍රධාන රෝහල් 5කට අලුත් අධ්‍යක්ෂවරු පත් කෙරේ

රෝහල් පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින් ජනතාවට ගුණාත්මක සේවාවක් ලබා දීමේ අරමුණින් දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් පහක් සඳහා නව අධ්‍යක්ෂවරුන් පත් කර තිබේ.

මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න
රජය

බැංකු ගිණුම් අරින්නයි වාහන බලපත්‍ර ගන්නයි TIN නැතත් තාවකාලික සහනයක්

TIN අංකය මෙතෙක් ලබාගෙන නැති ජනතාවට නව බැංකු ගිණුම් විවෘත කිරීමට සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කරගැනීමට තාවකාලික සහනයක් දීමට රජය තීරණය කර ඇත.

මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න
රජය

ජාත්‍යන්තර සමුළුවකට රුපියල් මිලියන 104ක් දුන් කතාව ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

පෞද්ගලික මාධ්‍ය ආයතනයක් පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවකට රුපියල් මිලියන 104ක් ලබා දීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ ගැන රජය පැහැදිලි කිරීමක් කර තිබේ.

මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න